DigitalOcean Hacktoberfest 2019 event එකට සමගාමීව 2019 ඔක්තොම්බර් 5 වෙනි දින ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පැවැති Hacktoberfest Galle, Sri Lanka event එකේ “Game Dev 101 - Unty3D and Game Development Basics” session එකට අදාල Slideshow එකයි Sample Unity Project එකයි පහළින් Download කරගන්න පුලුවන්.

Slideshow එක

Game Dev 101 - Unity3D and Game Development Basics by Isuru Prabath from Isuru Prabath



Sample Unity Project එක







How to Open CarDemo Project in Unity



ඔයාලට Game Development ගැන මොනවහරි දෙයක් දැන ගන්න ඕනෙනම් පහළින් Comment එකක් විදිහට හරි Facebook, Twitter වලින් message එකක් දාලා හරි අහන්න පුලුවන්.